iRadioLk - අයි රේඩියෝ එල්කේ

♪ ♫ ♩ ♬ Evolutionary Entertainment || Style of the Music ♪ ♫ ♩ ♬

Pages

Monday, April 9, 2012

We Are Availabal At

Now we are Listed on
>> tunein.com
>> Nokia Internet Radio
>> Lankatown.com
>> Internet-radio.com
>> Shoutcast.com
>> Webradio-24.com
>> Netradiolist
>> Streamfinder
>> radiotuna
>> ++etc.



Is your Mobile Device as Follow. so now You can Listen Us on Your Mobile Phone.
ඔබේ දුරකතනයත් පහත සදහන් දුරකතන මාදිලි වලින් එකක් නම් ඔබටත් iRadioLk වට ඔබේ දුරකතනය ඔස්සේ සවන් දිය හැකියි.  Nokia Internet Radio සදහා සහය දක්වන දුරකතන මාදිලි
 
Nokia N95 Nokia N93i Nokia N91 Nokia N85
Nokia N82 Nokia N81 Nokia N79 Nokia N78
Nokia N77 Nokia N76 Nokia N75 Nokia N73
 Nokia E75 Nokia E71 Nokia E66 Nokia E65
Nokia E63 Nokia E61i Nokia E51
Nokia 6720 classic Nokia 6120 classic
Nokia 6710 Navigator Nokia 6210 Navigator Nokia 6110 Navigator
Nokia 5320 XpressMusic
 
 Nokia S60 3rd edition and 5th edition devices, Symbian ^3 devices and some S40 devices It is also available for downloading from www.nokia.com/internetradio or from Nokia Ovi Store



tunein

Now you Can Listen Us On your Smart Phone Android Symbian or I OS.

Fantasy Of Love

 iPrime7 - Fantasy of Love - ආදර හැන්දෑව
දරය කියන්නේ අපි හැමෝම ආදරය කරන දෙයක් අපිට ළඟින් ඉන්න කොට ඒ දැනෙනකොට හිත කොච්චර නම් සතුටකින් පිරෙනවා ද? ඒත් අපිට අපේ  ආදරය කියාගන්න බැරිව ඉන්න කොට කොච්චරක් නම් වේදනා විඳිනවා ද?
හැන්දෑව කියන්නේ ආදරවන්තයන්ට කොච්චර සමීප දෙයක් ද නේද? මේ බලන්න කෝ


හැන්දෑවට මුහුදු වෙරළ අසබඩ ඔයාගේ පපුව උඩ මගේ හිස තියාගෙන ලඟින් ඉන්න තියෙනවා නම්....
ඔයා කියන හැම වචනයක්ම මගේ හදවතේ රැඳිලා තියෙනවා නම්....
ඔයා මට ආදරෙයි කියලා කියන කොට මගේ පපුව පිරෙන විදිය ඔයාට දැනිලා තියෙනවා ද?...
රත්තරං ඔයා මම ගාව තුරුළු වෙනකොට ඔයාගේ ඔය කෙහෙරැල් මගේ අතේ පැටලෙන්නෙ අනේ මාව දාලා යන්න එපා කියනවා වගෙයි...

මේ විදියට හිතන පෙම්වතුන් කොච්චර නම් ඉන්නවා ද? ඒ වගේම මෙහෙම ලං වෙලා ඉන්න ආදරේ කරන්න බැරි අය. ඒ හැමෝටම තමයි iRadio Fantasy Of Love තියෙන්නේ.

ඉතින් මේ හැම දෙයක්ම මට කියන්න. මම ඔයා වෙනුවෙන් ඒ හැමදෙයක්ම ඔයාගේ ආදරයට කියන්නම්.
 

 ඔයා හිතේ තියෙන දේවල් මට කියන්න නිර්මාණ එවන්න මගේ ඉ-තැපැලට  නැත්තම් අපේ මුහුණු පොතේ Wall එකට
 parami@iradiolk.com

ඒ හැම දෙයක්ම අහන්න එන්න සෙනසුරාදා රෑ 7ට iRadio එකට. මට ඔයාලාගේ ළඟට එන්න උදව් කරන්නේ letmeknow.lk එකේ සහෝදරයන්.

එයාලත් ඔයාට තෑගි දෙන්න ලෑස්තියි. ඒ ඔයාලා එවන හොඳම නිර්මාණ වලට.ආදරණීයම වදන් වලට.

මම
ඔයාගේම
පාරමී

අපිව අහන අළුත්ම විදිය

දැන් අපිව අහන ගමන් චැට් කරන්න සින්දු ඉල්ලන්න හිනා වෙන්න තොරතුරු හුවමාරු කරගන්න පුළුවන් ඒ සඳහා අයිරේඩියෝ ඇප්ලිකේෂණය වෙත මුහුණු පොතෙන් පිවිසෙන්න. මෙන්න ඒ සඳහා ලින්කුව
https://www.facebook.com/iradiolk/app_208195102528120

ඒ සඳහා ඔයාගේ මුහුණු පොතේ ගිණුම අවශ්‍ය වෙන්නේ නෑ. කැමති නමකින් කැමති විදියට ඇවිත් ලියාපදිංචි වෙන්න. ඒ වගේම ඔයාගේ මුහුණු පොතේ ගිණුමට ලොගින් වීමත් අවශ්‍ය නැ. ඉහත යොමුව පාවිච්චි කරලා ඒ වෙබ් පිටුවට පිවිස අපිව අහන්නත් පුළුවන්.


Now you can listen us through our facebook application and it support to chat with other users.And it never share your facebook account details. you can create your account as you like and This app not asked to even to logging.


https://www.facebook.com/iradiolk/app_208195102528120




Saturday, March 31, 2012

“ADVERTISE WITH US & ACQUIRE MORE BENEFITS”


                    Radio Sri Lanka is an internet commercial radio channel which is going to be established very soon in Sri Lankan cyber people. This will be a wonderful experience to whole internet radio industry and to the Sri Lankan cyber people. We are going to use latest technologies and wonderful services with our web portal. People who are working in music industry can introduce their latest creations with our web site and our crowd will able to download original tracks from us.

                   We are sure our radio channel will be popular among the internet users within a very short period of time. You can publish your advertisements with our channel in remunerative prices. Therefore we cordially invite you to join with us and get a big renown in a short time.