දැන් අපිව අහන ගමන් චැට් කරන්න සින්දු ඉල්ලන්න හිනා වෙන්න තොරතුරු හුවමාරු කරගන්න පුළුවන් ඒ සඳහා අයිරේඩියෝ ඇප්ලිකේෂණය වෙත මුහුණු පොතෙන් පිවිසෙන්න. මෙන්න ඒ සඳහා ලින්කුව
https://www.facebook.com/iradiolk/app_208195102528120
ඒ සඳහා ඔයාගේ මුහුණු පොතේ ගිණුම අවශ්‍ය වෙන්නේ නෑ. කැමති නමකින් කැමති විදියට ඇවිත් ලියාපදිංචි වෙන්න. ඒ වගේම ඔයාගේ මුහුණු පොතේ ගිණුමට ලොගින් වීමත් අවශ්‍ය නැ. ඉහත යොමුව පාවිච්චි කරලා ඒ වෙබ් පිටුවට පිවිස අපිව අහන්නත් පුළුවන්.
Now you can listen us through our facebook application and it support to chat with other users.And it never share your facebook account details. you can create your account as you like and This app not asked to even to logging.
https://www.facebook.com/iradiolk/app_208195102528120
Monday, April 9, 2012
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment